ඔබේ phone එකේ font style එක වෙනස් කරන්නේ කෙසේද?
(Root Needed!!!
බොහෝ විට Phone එක ROOT කර තිබීම අවශ්‍යයි.)
Font style වෙනස් කිරීම සඳහා apps කිහිපයක් ඇති අතර මෙහිදී "ifont" මගින් font එක change කරන ආකාරය දක්වා ඇත.
App එක මෙතැනින් download කරගන්න.
• ifont app එක open කරන්න.
• එහි recommended tab එක මගින් අවශ්‍ය font එක තෝරන්න. (Search මගින් ද අවශ්‍ය font එක තෝරා ගත හැකිය.) එම font එක download කරන්න.
• දැන් MY ලෙස දක්වා ඇති tab එක තෝරා එහි my download තෝරන්න.
• Download කරගත් font එක තෝරා එය set කරන්න.
• දැන් Ok කරන්න.
• Phone එක reboot වීමෙන් පසුව system font එක වෙනස් වනු ඇත.
No comments:
Post a Comment
COMMENTS ARE GREATLY APPRECIATED... :-)