Android game එකක් Hack කරන්නෙ කොහොමද?
මේකට phone එක root කරලා තියෙන්න ඕනි. ගොඩක් අය දන්නවා ඇති gamekiller App එක ගැන. මේකත් ඒ වගේ App එකක්. ඒකෙ නම "GameGuardian".
App එක download කර install කරගන්න මේ link එකෙන්..
• දැන් GameGuardian app එක open කරන්න. මුලින් open කරනකොට temp file path එකක් set කරන්න ආවොත් "sdcard/" type කර Confirm කරන්න.
• Phone එකේ back button එක press කරන්න. දැන් screen එකේ මැද අලුත් icon එකක් දැකගන්න පුලුවන්.
• අවශ්‍ය game එක open කරන්න. උදාහරණයක් විදිහට Temple run Oz game එක ගමු. ඒකෙ coins ගණන වැඩි කරගන්න විදිහ බලමු.
• මුලින්ම screen එකේ මැද තියෙන GameGuardian icon එකෙන් ඒ app එක open කර එහි settings වල Set Search Range තෝරා එහි All regions select කර OK/Done කරන්න.
• Game එකේ තියෙන Coins ගණන GameGuardian icon එක මගින් ලැබෙන search tab එකේ type කර search කරන්න.
• දැන් screen එකේ දකුණුපස ඉහළින් ඇති Arrow එක මගින් නැවත game එකට ගොස් එක් වරක් game එක play කර හෝ වෙනත් ආකාරයකින් coins ගණන වෙනස් කරන්න.
• game එකේ menu වෙත නැවත ගොස් gameGuardian app එක open කර දැන් ඇති නව coins ගණන නැවත search option එක මගින් search කරන්න.
• search results කිහිපයක් ලැබේ නම් නැවත coins ගණන වෙනස් කර එක් search result එකක් පමණක් ලැබෙනතුරු search කරන්න.
• එක් result එකක් ලැබුණු පසු එම result එක press and hold කිරීම මගින් එහි අගය සඳහා අවශ්‍ය නව අගයක් type කර save කරන්න.
*වැදගත්*
•මෙයින් සමහර games සඳහා game data reset විය හැකියි.

No comments:
Post a Comment
COMMENTS ARE GREATLY APPRECIATED... :-)